Weather Data / කාලගුණ දත්ත /
வானிலை அறிக்கை
2013.01.09 08.30rs/පැය
|
|
|
City
නගරය
நகரங்கள்
|
|
Present Weather
පවත්නා කාලගුණය
தற்போதயவானிலை
|
|
Rain fall
(mm)
From 0830
|
|
Temp.
(C) |
|
|
||
|
|
Anuradhapura /අනුරාධපුරය /அனுராதபுரம்
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
14.3 | 24.2 | 90 |
|
||||||
|
|
Badulla / බදුල්ල / பதுளை
|
Mist / මීදුම / மறைபனி |
0.0 | 21.5 | 95 |
|
||||||
|
|
Bandarawela / බණ්ඩාරවෙල / பண்டாரவளை
|
Fog / ඝණ මීදුම / அடர்த்தியான மறைபனி |
0.0 | 18.1 | 100 |
|
||||||
|
|
Batticaloa / මඩකලපුව / மட்டக்களப்பு
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 27.2 | 85 |
|
||||||
|
|
Colombo / කොළඹ / கொழும்பு
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
52.9 | 25.8 | 90 |
|
||||||
|
|
Galle / ගාල්ල / காலி
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0+ | 26.5 | 90 |
|
||||||
|
|
Hambantota / හම්බන්තොට / அம்பாந்தோட்டை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 27.8 | 80 |
|
||||||
|
|
Jaffna / යාපනය / யாழ்ப்பாணம்
|
Showers / වැසි / பெருமழை |
54.7 | 23.6 | 95 |
|
||||||
|
|
Katugastota / කටුගස්තොට / கட்டுகஸ்தோட்டை
|
Mist / මීදුම / மறைபனி |
0.1 | 24.4 | 90 |
|
||||||
|
|
Katunayaka / කටුනායක / கட்டுநாயக்கா
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
65.3 | 24.4 | 90 |
|
||||||
|
|
Kurunegala / කුරුණැගල / குருநாகலை
|
Rain / වැසි / மழை |
0.4 | 23.4 | 95 |
|
||||||
|
|
Maha Iluppallama / මහඉලුප්පල්ලම / மஹாயிலுப்பள்ளம
|
Thunder Showers / ගිගිරුමි වැසි / இடியுடன் கூடிய மழை |
31.0 | 22.9 | 95 |
|
||||||
|
|
Mannar / මන්නාරම / மன்னார்
|
Showers / වැසි / பெருமழை |
76.4 | 25.2 | 85 |
|
||||||
|
|
Nuwara-Eliya / නුවර එළිය / நுவரெலியா
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.1 | 17.6 | 80 |
|
||||||
|
|
Puttalam / පුත්තලම / புத்தளம்
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
37.2 | 24.8 | 90 |
|
||||||
|
|
Pottuvil / පොතුවිල් / பொத்துவில்
|
Lightning / විදුලි කෙටීමි / மின்னல் |
0.0 | 28.0 | 85 |
|
||||||
|
|
Ratmalana / රත්මලාන / இரத்மலானை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
16.0 | 26.0 | 90 |
|
||||||
|
|
Ratnapura / රත්නපුර / இரத்தினபுரி
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 25.1 | 90 |
|
||||||
|
|
Trincomalee / ත්රීකුණාමලය / திருகோணமலை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
8.1 | 24.0 | 95 |
|
||||||
|
|
Vavuniya / වව්නියාව / வவுனியா
|
Rain / වැසි / மழை |
19.0 | 24.0 | 95 |
|
||||||
|
|
Polonnaruwa / පොලොන්නරුව / பொலன்னறுவை
|
Drizzle / සිහින් වැසි / தூறல் |
0.5 | 24.8 | 90 |
|
||||||
|
|
Monaragala / මොණරාගල / மொனராகலை
|
Fair Weather / වැසි රහිත කාලගුණයක් / சீரான காலநிலை |
0.0 | 26.0 | 85 | |||||||
|
|
|
|
|
|
Source : http://www.meteo.gov.lk/ |
ගෙවුණු
වසර නිම වූයේ අප රටේ ලක්ෂ හතරකට වැඩි පිරිසක් විපතේ හෙළමිනි.
දිවයිනේ දිස්ත්රික්ක 21 කට බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් එම
දිස්ත්රික්කවල නිවාස, මහාමාර්ග, වගා බිම්, විදුලිය හා
දුරකථන පද්ධති, දේපළ බොහෝමයක් විනාශ විය. පසුගිය 17 වැනිදා
උදෑසන වනවිට රට පුරා ආපදා තත්ත්වයක් වර්ධනය වූ අතර එතැන් පටන්
පුරා සති දෙකක් නොකඩවා ඇදහැලුණු වර්ෂාව ජන ජීවිතය අඩාල කරන්නට
හේතු විය.