.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Sunday, May 1, 2016

Colombo Port city Meeting on 2016.04.29

2016.04.29 දින මීගමුව පැරඩයිස් හෝටලයේදී, කොළඹ වරාය නගරය ඉදි කිරීම පිළිබඳ දේශපාලන අධීකාරිය, වරාය නගර ව්‍යාපෘතිය සැලසුම් කරුවන් හා ධීවර ප‍්‍රජාව සමග පැවති සාකච්ඡවක් පවත්වන ලදී.
 
මෙම සාකච්ජාවට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය, ඇතුළු මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූ අතර ධීවර අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ව්‍යපෘතිය පිළිබඳ විවිධ මත පවතින බැවින් පවතින තත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.
 
ඒ අනුව පසුගිය රජය ආර...ම්භ කළ මෙම ව්‍යාපෘතියේ පැවති යම් යම් අඩුපාඩු ඉවත් කොට හානිය වඩාත් අවම වන අයුරින් ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් සිදු කර නැවත සකස් කර ඇති බවයි.
 
ඒ අනුව පළමු අදියරයෙන් වැලි ලබා ගැනීම වෙනුවට තුන්වන අදියරෙන් වැලි ලබා ගැනීමට පියවර ගෙන ඇති බවද මෙහි ඉදිරිපත් කිරීම් වලදී සඳහන් විය.
 
එහිදී ධීවර මහතුන්ගේ යෝජනාව වූයේ කිනම් ආකාරයේ කාතා ප‍්‍රකාශ කලත් මෙම ප‍්‍රදේශයට සිදුවන හානියට කව්රුත් වග නොකියන බවත්, සිදු වන මහා හානිය ප‍්‍රතිපූර්ණය කළ නොහැකි බැවින්ද කරුණාකර මෙම ව්‍යාපෘතිය වෙනත් ස්ථානයකට ගෙන යන මෙන් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින ලදී.
 
තවද මෙහිදී නීතිඥ වින්සන් බුලත්සිංහල මහතා ප‍්‍රශ්ණ කර සිටියේ වරාය අධිකාරයට මෙවැනි ව්‍යපෘතියක් සඳහා අත්සන් තැබීමට නීතිමය අවසරයක් නැති බවත්, මේ වන විට නීතිය ඉදිරියේ නඩු 2ක් (ශේෂ්ඨාධිකරණයේ සහ අභියාචණාධිකරනයේ) තිබියදී මෙම ව්‍යපෘතිය ආරම්භ කරන්නෙනම් එය නීතියට පටහැනි බවත්ය.

Friday, April 22, 2016

ඔබද අකුණු සැර වැදීමකට ලක් විය හැක

ශ‍්‍රී ලංකාවාසී ඔබ ඉදිරි දිනවලදී වැසි නොලැබුනත් අකුණු බහුල බැවින් ඔබද අකුණු සැර වැදීමකට ලක් විය හැකි බැවින් ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කරන්න.

Sunday, April 10, 2016

Mega environment disaster project in Colombo, Sri Lanka

China impress to Sri Lanka government, to making mega environment disaster project, it self making sea erosion western coastal line in Sri Lanka. Sri Lankan government allays cheating Sri Lanka Peoples, fishermen, ever.